ඛනිජ තෙල් පනත අද සිට බලාත්මකයි

328


2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත අද සිට බලාත්මකය.
ඒ සඳහා සංශෝධන පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළේය.
නව බලපත්‍රලාභීන්ට බලපත් ලබාදීම හා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම හා බෙදාහැරීම සඳහා පාර්ශ්වයන් තෝරාගැනීම සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම සංශෝධනයේ අරමුණය.

advertistmentadvertistment
advertistmentadvertistment