ඛනිජ තෙල් පනත සංශෝධනයට

382


පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඛනිජ තෙල් ආනයනය කර භාවිතා කිරීමට තෝරාගත් අංශ සඳහා බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය පරිදි ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.එම සංශෝධනයෙන් පසු විදුලි බල ,ධීවර සහ අපනයන කර්මාන්ත අංශ වලට සෘජුවම ඉන්ධන ආනයනය කිරීමට හැකියාව ලැබේ. දැනට ඛනිජ තෙල් ආනයනය සඳහා අවසර ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවට පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment