ගංගාරාම පෙරහැරේ සධාතුක කරඬුව තැන්පත් කරමින්…

175

දින දෙකක් පුරා පැවැත්වෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ඊයේ (15 දා) වීථි සංචාරය කෙරිණි. 44 වැනි වරටත් පැවැත්වෙන මෙවර පෙරහැරේ පළමු දිනය වූ ඊයේ මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම අගමැති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් විසින් සිදු කළ අයුරු. අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ද මෙහි සිටී. අවසන් පෙරහැර අද පැවැත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment