ගංගුලිට කොවිඩ්

170

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩල සභාපති සව්රව් ගංගුලි මහතා කොවිඞ් 19 රෝගය ආසාදිතව රෝහල් ගත කර ඇති බව ඉන්දීය ක‍්‍රිකට් පාලන මණ්ඩලය සඳහන් කරයි.

ගංගුලි මහතා කොවිඞ් ආසාදිත බව වාර්තා වූ වහාම පෙරේදා (27 වෙනිදා) රාත‍්‍රියේ රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට 49 හැවිරිදි වියේ පසුවන ඒ මහතා මීට පෙර දෙවරක් ම හෘදයාබාධ සඳහා ද ප‍්‍රතිකාර ගත්තේය. ගංගුලි මහතා කොවිඞ් 19 වෙනුවෙන් දෙවතාවක්ම එන්නත් මාත‍්‍රා ලබා ගෙන ඇති අතර ඔහුගේ සොයුරෙකුට ද කොවිඞ් 19 රෝගය ආසාදනය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment