ගංවතුරට කොටුවූ ජනතාව බේරා ගැනීමට චීන හමුදාව විශාල වේල්ලක් පුපුරවයි

296

චීනයේ සෙන්සු නගරයේ ජනතාව බේරා ගැනීම සඳහා චීන හමුදාව ලියෝසැන් නගරයේ පිහිටි විශාල වේල්ලක් පුපුරුවා හැර ඇත. ගංවතුර නිසා මේ වනවිට 25 ක් මරුමුවට පත් වී ඇත. තවත් 7 ක් අතුරුදන් වී ඇත. චීන බලධාරීන් පැවසුවේ අධිවේගී මාර්ගයක පිටවන සහ ඇතුළුවන දොරටු 26 ක් වසා දමා ඇති බවයි. එසේම ගංවතුරට කොටුවී සිටි 10000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථානවලට ගෙන යෑමට ද කි‍්‍රයාකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment