ගංවතුරින් පීඩාවට පත්වූවන්ට සහන

114


අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහන මුදල් ලබාදීමට පියවර ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.මේවන විට ගම්පහ,කලුතර,ගාල්ල,රත්නපුරය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක සුලු ගංවතුර තත්ත්වක් මතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment