ගංවතුර අවදානමක්

346


දිවයින පුරා පවතිව වර්ෂාව නිසා පහත් බිම් ප්‍රදේශ කිහිපයක සුලු ගංවතුර තත්ත්වයක් මතුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. අත්තනගලු ඔය,කැලණි ගග,කලු ගග,ගිං ගග,සහ නිල්වලා ගග හි ජල මට්ටම ඉහළ මට්ටමක පවතින නිසා ඒ අවට පහත් බිම්හි පදිංචි ජනතාව දැඩි විමසිල්මත්ව සිටින ලෙසද දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment