ගංවතුර අවදානමක්

340

ඉදිරි පැය 48ක කාලය තුළ හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, වත්තල, දෙහිඕවිට රුවන්වැල්ල, සීතාවක සහ දොම්පේ යන ප්‍රදේශවල පහත් බිම් වෙත කැලණි ගඟ පිටාර ගැලීමෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එසේම අත්තනගළු ඔය පිටාර ගැලීම නිසා මීරිගම,දීවුලපිටිය, අත්තනගල්ල,මහර,ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල,කටාන සහ වත්තල යන ප්‍රදේශවල ද පහත් බිම් හි සුළු ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment