ගංවතුර නිසා කොරෝනා මළ සිරුරු සිය ගණන් ගංගානම් නදියේ පාවෙයි

275

 ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර නිසා ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශය සහ බිහාරයේ ගං ඉවුරුවල වළ දමා තිබූ කොරෝනා මළ සිරුරු සිය ගණනක් ගංගානම් නදියේ පාවෙන බව හෙළිවී ඇත’
 
 අධික වර්ෂාව හේතුවෙන් ගංගානම් නදියේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඒ නිසා එම ගඟ අවට පහත් බිම්වල සිටින ජනතාව දැඩි අවදානමකට ලක්වී තිබේ’ එසේම ගංගානම් ගඟ අසල ආදාහනය කරන කොරෝනා මළ සිරුරු ද බෑවුම් සේදී යෑම නිසා ගෙඟ් පාවෙන බව ඉන්දීය මාධ්‍ය කියා සිටී’ මේ අතර ආදාහනාගාරවලට ගොස් සිරුරු ආදාහනය කිරීමට තරම් වත්කමක් නැති ඩාලිත් වාර්ගික ජනතාවද කොරෝනා සිරුරු ගඟ අසල වළ දමා ඇතැයි වාර්තා වේ’

advertistmentadvertistment
advertistmentadvertistment