ගත වූ පැය 24 තුළදී ගම්පහින් ආසාදිතයෝ 1718ක්

148

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පෙරේදා (01 වෙනිදා) උදෑසන වනවිට ගත වූ පැය 24 තුළදී කොවිඞ් ආසාදිතයන් 1718 ක් හමුවී ඇති බවත්, එයින් වැඩිම ආසාදිතයන් ගණන වූ 182 ක් වූ පිරිස මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි දත්ත තුළ පෙරේදා සඳහන් වී තිබුණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment