ගමන් බෑගයකින් තවත් කාන්තා මළ සිරුරක් හමුවේ

513


සපුගස්කන්ද පොලිස් කොට්ඨාශයට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල මාබිම මාර්ගයේ කැලිකසල ගොඩක දමා තිබූ ගමන් බෑගයක කාන්තා මළ සිරුරක් අද හමුවී ඇත.සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කැලණිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම මත සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment