ගමන් බෑගයේ කාන්තා මළ සිරුරු සම්බන්ධයෙන් යුවළක් අත්අඩංගුවට

466

සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුරු සම්බන්ධයෙන් මට්ටක්කුලිය සමිති පුර ප්‍රදේශයේ 36 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment