ගම්පහ ජල නළ අලුත්වැඩියාවක්

90


ගම්පහ නගරය සහ මිරිස්වත්ත මාර්ගයේ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා පවාහන මණ්ඩලය පවසයි.කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල පාළමේ එලාඇති ජල නළ පද්ධතියේ අලුත්වැඩියාවක් සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment