ගම්පහ බණ්ඩාරනායක විදුහල සාමාන්‍ය පෙළින් ජයකෙහෙළි නංවති

158

2021 අධ්‍යාපනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගම්පහ බණ්ඩාරනායක විiාලයේ සිසුන් 167 ක් විෂයන් 09 ටම ඒ සාමාර්ථ ලබා විදුහලට කීර්තියක් ලබාදී ඇති බව විදුහල්පති යූ. ඉරාන් චම්පික ද සිල්වා මහතා සඳහන් කරයි.

විභාගයට පෙනී සිටි සිසුන් 102 ක් විෂයයන් 08 කට ඒ සාමාර්ථය ලබාගෙන ඇති අතර 59 දෙනෙකු විෂයන් 07 කට ඒ සාමාර්ථ ලබා ඇත.

මෙම විiාලයේ විභාගයට පෙනී සිටි මුළු සිසුන් ගණන 460 ක් වන අතර සිසුන් 328 දෙනෙකු විෂයන් 07 කට වඩා ඉහළින් ඒ සාමාර්ථ ලබාගෙන ඇති අතර අ. පො. ස. (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලබා ඇති සිසු ප්‍රතිශතය 100% ක් බව චම්පික ද සිල්වා මතා වැඩිදුරටත් සඳහන් කරයි. ගම්පහ බණ්ඩාරනායක සා/පෙළ විශිෂ්ටයෝ විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
ගම්පහ සමූහ – සුසිල් රණමුඛ

advertistmentadvertistment
advertistmentadvertistment