ගම්මන්පිලගෙන් අලුත් ගමනක්

364

නායකත්වයක් නොමැති අසරණව ඇති පොදුජන පෙරමුණේ පාක්ෂිකයාට අභිමානයෙන් යළි නැගී සිටීම සඳහා නව සන්ධානයක් බිහි කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (22දා) සඳහන් කළේය.

ලබන සැප්තැම්බර් මස 4 වැනිදා එම නව සන්ධානය බිහි කෙරෙන බවත් ඒ සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයටත් ආරාධනා කරන බවත් හෙතෙම කීවේය.

උඹත් හැටනම ලක්ෂයේ එකෙක්ද විමසා සිනාසෙන මට්ටමට පසුගිය කාලයේ දී අසරණ කර ඇති පොහොට්ටු පාක්ෂිකයාට අලුතින් බිහි කරන සන්ධානය නව නිවසක් වනු ඇති බවත් ගම්මන්පිල මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment