ගම්මන්පිල පස්සට යයි – විමල් ඊයේත් නෑ

387

ඇමැති ධුරයෙන් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවට පැමිණ තමාට හිමි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අංක 78 වැනි අසුනෙහි අසුන් ගත්තේය.

එහෙත් ඇමැති ධුරයෙන් ඉවත් කෙරුණු විමල් වීරවංශ මහතා හෝ අමාත්‍යාංශ කටයුතුවලින් ස්වේච්ඡුාවෙන් ඉවත්වූ වාසුදේව නානායක්කාර මහතා හෝ පාර්ලිමේන්තු පැමිණ සිටියේ නැත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment