ගම්මිරිස් මිල රු. 1900 ට නගී

1826

මේ දිනවල වෙළඳ පොළේ ගම්මිරිස් සඳහා ඉහළ මිලක් ඇති බව වගාකරුවෝ පවසති.

එය වියළි ගම්මිරිස් කිලෝවක් රු. 1900 ක් වන අතර අමු ගම්මිරිස් කිලෝවක් රු.450 ක මිලක පවතී.

බළන්ගොඩ – එන්.එම්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment