ගමේ ගිය අයට කොළඹ එන්න ප්‍රවාහන පහසුකම්

131

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ගමන්වාර බස්රථ කිහිපයක්ම සූදානම් කර ඇතැයි ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ඒ අනුව අද දිනයේ පෞද්ගලික බස්රථ සියයට 25ක් පමණ ද හෙට දිනයේ සියයට 50ක් පමණ ද ධාවනය වන බව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කළේ, දුරගමන් සේවා සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් අද (15) සිට ක්‍රියාත්මක කෙරෙන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment