ගල්වැව සිරිධම්ම හිමියන් යළි රිමාන්ඩ්

331


කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදුන් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් දෙසැම්බර් මස 06 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.පසුගිය ජූලි මාසයේදී අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරතවීම සම්බන්ධ චෝදනා මත මෙලෙස බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment