ගල් අගුරු ගන්න සල්ලි ඉල්ලයි

203

ගල් අඟුරු විදුලි බලාගාර තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් මුදල් ඉල්ලා තිබේ.ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් ඊට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 12.32ක (රුපියල් බිලියන 4.56) මුදලක් ඉල්ලා ඇත

advertistmentadvertistment
advertistmentadvertistment