ගව ඝාතනයට වැට බැදීමට අවසර

415

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අදාලව පනත් හා අඥා පනත් 05ක් සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත්ගැසට් කිරීමට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment