ග්‍රාම නිලධාරි වසම් සදහා චක්‍රලේඛයක්

226

දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආර්ථිකය පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවිබල ගැන්වීම සදහා ජාතික වැඩපිළිවෙළ යටතට පත් කරන චක්‍රලේඛය අද නිකුත් විය.මෙමගින් රාජ්‍ය සහ පෞද්ගලික, සමූපකාර හා රාජ්‍ය නොවන අංශ අතර සම්බන්ධතාවය ද ශක්තිමත් කරමින් ආර්ථිකය ඉදිරි වසර දෙක තුළ පරිවර්තනයකට ලක් කිරීමට යෝජිතය.මෙම වැඩසටහන යටතේ දිවයිනේ ග්‍රාම නිලධාරි වසම් 14022ක ආවරණය වන පරිදි ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment