ග්ලයිෆෝසේට් ආනයනයට අවසර

165


වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලු‍ණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාවේ අනුමතිය ලබාදෙන ලදී.

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතුව කාරක සභාව පසුගියදා (02) රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment