ගාන්ධාරී සංගීතායතනයට නවක සිසු සිසුවියන් බඳවා ගැනේ

190

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සහ විශාරද අනුරාධා නන්දසිරි විසින් මෙහෙයවනු ලබන ගාන්ධාරී සංගීතායතනයේ 2023 වසර සඳහා නවක සිසුන් බඳවාගැනීම මේ දිනවල සිදුකෙරේ. භාත්කන්ඩේ සංගීත් විද්‍යාපීඨය මගින් පවත්වනු ලබන ගායනය සහ තබ්ලා වාදනය විභාග ප්‍රථමා සිට විශාරද දෙවැනි අදියර දක්වා සහ අපොස සාමාන්‍ය පෙළ සංගීත විෂය නිර්දේශය සිද්ධාන්ත සහ ප්‍රායෝගික වශයෙන් 6 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා බඳවා ගැනීම් සිදුකෙරේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112833332 හෝ 0701123006 යන දුරකථන අංකවලට ඇමැතීමෙන් ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment