ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

393

ප්‍රවීන ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment