ගාල්ලටත් පෝට් සිටියක්

321


නව දිය කඩනයක් ඉදිකර ගාලු වරායේ ද වරාය නගරයක් ඉදිකරන බව වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව හෙක්ටයාර 40ක භූමියක මෙම වරාය නගරය ඉදිකිරීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment