ගාල්ලේ  අරගලකරුවෝ  සිල් ගනිති

46

වෙසක් පුන් පෝය යෙදී තිබූ ඊයේ (15 දා) දින ගාල්ල ‘ගෝඨාගෝගම’ ලෙස නම් කර ඇති අරගල භූමියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින අරගලකරුවෝ සිල්සමාදම් වී ආගමික කටයුතුවල නිරත වූහ.

ගාලුමුවදොර පිටියේ අරගලභූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ගාල්ල අරගල භූමියේ අරගලකරුවෝ සත්‍යග්‍රහයක නිරතව සිටිති.

ලලිත් චාමින්ද – එස්. කේ. කළුආරච්චි –  ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment