ගාල්ලේ අරගලය

100

ගෝඨා රනිල් ආණ්ඩුව වහා ඉවත් වන ලෙස බල කරමින් අද පෙරවරුවේ ගාල්ල නගරයේ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්විනි ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට සිට විරෝධතාකරුවන් ගාල්ල නගරයේ සංචාරය කරමින් හෝ ධාරණය වහා ඉවත් වන ලෙස බල කරමින් උද්ඝෝෂණය කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment