ගාල්ලේ යූරියා මිල ඉහළට

338


යුරියා කිලෝ 05කින් සමන්විත ඇසුරුම්කරණු ලැබු පොහොර බැගයක් රුපියල් 2000ක පමණ මුදලකට අලෙවි වන බව ගාල්ල ප්‍රදේශයේ ගොවීහු පවසති.

එක්තරා පුද්ගලික සමගමක් විසින් යුරියා කිලෝ 05කින් සමන්විත බෑග් පැකට්කොට කෘෂි ද්‍රව්‍ය අලෙවිකරණ වෙළදසැල් වෙත සිමිත ප්‍රමාණයක් යොමුකොට ඇති බවද ගොවිහු පෙන්වදෙති. මේ අනුව යුරියා කිලෝවක මිල රුපියල් 400ක් පමණවන බව පවසන ගොවිහු කිලෝ 05කින් යුත් පැකට් 10ක් මිලදි ගැනිම සදහා රුපියල් 20000ක පමණ මුදලක් අවශ්‍ය වන බව පවසති.මෙම සීමිත පොහොර තොගය ගැනීමටද ගොවීන් අතර විශාල තරගයක් මතුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment