ගාල්ලේ වෙඩි තැබීමක්

152

ගාල්ල යක්කලමුල්ල මැදගෙදර ප්‍රදේශයේ දී අද සිදුවූ වෙඩි තැබීමකින් සිව් හැවිරිදි දරුවකු ඇතුළු දෙදෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment