ගාල්ලේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියයි

300


ගාල්ල යක්කලමුල්ල මැදගෙදර ප්‍රදේශයේදී අද දහවල් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් බරපල තුවාල ලබා රෝහල් ගතකළ 43 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇත.මෙහිදී බරපලත තුවාල ලැබූ සිව් හැවිරිදි කුඩා දරුවා සහ තවත් අයෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති.

advertistmentadvertistment
advertistmentadvertistment