ගාල්ලේ හිමිකරුවන් නොමැති ගෑස් සිලින්ඩර පෝලිමක්

191

වෙනදා ගෑස් ලබා ගැනීමට පැමිණි ජනතාවගේ පෝලිම් දක්නට තිබුණත් ඊයේ(27) ගාල්ලේ දක්නට ලැබුණේ ගෑස් සිලින්ඩර පමණක්වූ පෝලිමකි.

ගාල්ලේ හිමිකරුවන් නොමැති ගෑස් සිලින්ඩර පෝලිමක්

ගාල්ල ඔරොප්පුවත්තේ ගෑස් අලෙවි නියෝජිත ආයතනයකට ඊයේ ගෑස් ගෙන එන බවට ලැබුණු ආරංචියක් නිසා විශාල පිරිසක් ගෑස් ලබා ගැනීමට පැමිණ සිටියහ. පසුව එසේ පැමිණි පිරිස ගෑස් සිලින්ඩරවල තම නම ලියා තබා එම ස්ථානයෙන් පිටත්ව ගියේ කවදා හෝ ගෑස් ලැබුණු විට තමන්ට ලැබේවි යන බලාපොරොත්තුවෙනි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම ගෑස් සිලින්ඩර පෝලිමයි.

අහංගම – සුගතපාල දීයගහගේ සහ වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment