ගාල්ල හැඩ කළ මධුෂ්කගේ ද්විත්ව ශතකය

287


ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නිෂාන් මධුෂ්ක අද සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළේය. ඔහු නොදැවී ලකුණු 202ක් ලබා සිටී. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 489ක් ලබා සිටී. කුසල් මෙන්ඩිස් නොදැවී 160යි.අද තරගයේ සිවු වැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment