ගාලුමුවදොර අරගලභූමියට පාගමනක්

422


සාමකාමී අරගලයට පහරදීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය අද කොටුව දුම්රිය පොල සිට ගාලුමුව දොර අරගල භූමිය දක්වා පාගමනක් අද සංවිධානය කර තිබුණි.එහිදී වෘත්තීය සමිති නායකයින් පැවසූවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වනතුරු අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment