ගාලුමුවදොර අරගලයට අදට දින 30 යි

153

රටේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු තවත් අර්බුදවලට විසඳුම් ඉල්ලා සහ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව මහා ඉවත්විය යුතු බවට විරෝධය පළ කරමින් අඛණ්ඩව පැවැත්වෙන කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ජන අරගලය අද (08 දා) 30 වැනි දිනයටත් ක්‍රියාත්මකය.

අප්‍රේල් 09 වැනිදා ආරම්භ වූ මෙම ජන අරගලය ඊයේ (07 දා) රාත්‍රියේ ද විශාල ජන පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. “ගෝඨා ගෝ හෝම්’ වැනි විවිධ සටන් පාඨ කියමින් ඔවූහු සිය විරෝධය දක්වන්නට වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment