ගාලුමුවදොර අරගලයට කිලිනොච්චියේ සිට තරුණයෙක් පාපැදියකින් එයි

70

ගාලුමුවදොර පැවැත්වෙන අරගලයට සහාය දැක්වීම අරමුණු කොට ගෙන කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයේ සිට තරුණයකු පාපැදියකින් ඊට සහභාගි වීම සඳහා ඉකුත් 20 දා ගමන් ආරම්භ කොට තිබේ.

 ඒ අනුව අදාළ තරුණයා ඉකුත් 21 දා වව්නියාව දිස්ත්‍රික්කයට පැමිණි අතර පසුව ඔහු අනුරාධපුරය බලා ඉකුත් 21 දා ගමන් ආරම්භ කරන ලදි. ඔහු ගෝඨාගෝගම සඳහා සහාය පළකිරීම අතුරුදන් වූවන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම ආර්ථික අර්බුධයන්ට විසඳුම් ලබා දීම අදාළ කරුණු කීපයක් සඳහා විසඳුම් ඉල්ලා ඔහු මෙම පා ගමන ආරම්භ කොට තිබේ.

 මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment