ගාලුමුවදොර පහරදීමේ සිද්ධියට දෙදෙනෙක් රිමාන්ඩ්

253


ගාලුමුවදොරපිටිය හා අරලියගහ මන්දිරය අසල සාමකාමී විරෝධතාවයේ නිතරතව සිටි පුද්ගලයිනට පහරදීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් දෙදෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද සවස නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment