ගාලුමුවදොර ප්‍රහාරයට දැනට අත්අඩංගුවටගත් ගණන

343


ගාලුමුවදොරදී ඉකුත් 09 වැනිදා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුනු බව කියන පුද්ගලයින් 664ක් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.මින් 258 දෙනකු ගෙවුණු පැය 24 ඇතුළත අත්අඩංගුවට ගෙන තිබේ.මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිස අතරින් 206 දෙනකුට ඇප හිමිවී ඇත.272ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.මෙම පහරදීමෙන් පසු ප්‍රචණ්ඩක්‍රියා සිද්ධීන් 791 සම්බන්ධව පැමිණිලි ලැබී ඇත.ඉන් 444ක්ම බස්නාහිර පළාතෙන් ලැබී ඇති අතර 118ක් දකුණු පළාතෙන් ලැබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment