ගාලුමුවදොර ප්‍රහාරයේ නඩුවට පොලිස්පති උසාවියට….

218

පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේදී පිරිසකට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය සඳහා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (01 දා) පැමිණි අවස්ථාව.

 ඡායාරූපය : කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment