ගාලුමුවදොර භූමියේ එළවළු නත්තල් ගස විදුලි ආලෝකයෙන් ඒකාලෝක වෙයි

105

නත්තල විචිත්‍රවත් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය මගින් කොළඹ ගාලුමුවදොර භූමියේ නිර්මාණය කරන ලද දැකුම්කලු එළවළු නත්තල් ගස වර්ණවත් විදුලි ආලෝකයෙන් ඒකාලෝක කර තිබූ අයුරු.

ඡායාරූපය – තිළිණ කළුතොටගේ

advertistmentadvertistment
advertistmentadvertistment