ගාලුමුවදොර මාර්ග වසයි

581


ජනාධිපති කාර්යාලයට සහ ජනාධිපති මන්දිරයට යන කොටුව ප්‍රදේශයේ සියලුම මාර්ග මේ වන විට පොලිසිය මාර්ග බාධක යොදා සම්පූර්ණයෙන් වසා දමා ඇත.අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ ගාලුමුවදොරට අද පැමිණෙන විරෝධතා පා ගමන වැලැක්වීම සඳහා මෙලෙස මාර්ග බාධක යොදා ඇත.මෙම ප්‍රදේශය ඔස්සේ ගමන් කරන රථවාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.ඒ අනුව ලේක්හවුස් වටරවුම,ලෝටස් පාර ,කොල්ලුපිටිය හන්දිය මෙලෙස වසා දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment