ගාලු මුවදොරින් තවත් මළ සිරුරක්

290

කොළඹ ගාලු මුවදොර වෙරළේ තිබී 40හැවිරිදි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවී ඇති බව පොලිසිය පවසයි.මීට පෙරද 57 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment