ගාලු මුවදොර අරගලකරුවන්ට නිවේදනයක්

235

ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණ ප්‍රදේශයේ ඉදිකර ඇති කූඩාරම් සහ තාවකාලික මධ්‍යස්ථාන වලින් මෙම මස 05 වැනිදා පස්වරු 5.00ට පෙර ඉවත් වන ලෙස එහි රැඳී සිටින පිරිසට පොලිසිය දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment