ගාලු මුවදොර රංචු ගැසිය හැකි සීමාව තීරණය කරයි

1358

ගාලු මුවදොර පිහිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී .බණ්ඩාරනායක පිළිරුව අසල සිට මීටර 50ක විශ්ම්භයක් තුළ රංචු ගැසීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් උසාවිය අද නියෝගයක් නිකුත් කළේය.එම නියෝගය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට අවසර ලබාදෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment