ගැමුණු ලා කාර්යාල ප්‍රවාහන සේවාවටත් සැරසෙයි

347

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරි කාර්යාල ප්‍රවාහන සේවා වෑන් රථ ධාවනය ද අඩාල වී ඇති නිසා ඉදිරි සති දෙක තුළ ඒ වෙනුවට පෞද්ගලික බස්රථ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට සූදානම් බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.පෞද්ගලික බස් රථ සඳහා නිසි ලෙස ඉන්ධන ලබා දෙනවා නම් ඉතා අඩු මිලට කාර්යාල ප්‍රවාහන පහසුකම් සැලසිය හැකි බවද ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment