ගැරඩිඇල්ලට සිව් දෙනෙක් බිලි

290

ඇටැම්පිටිය ගැරඬි ඇල්ලේ දිය නෑමට ගිය සිව් දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි.පුද්ගලයින් 11 දෙනෙකු එලෙස දිනයෑමට ගොස් ඇති අතර ඉන් 5 දෙනෙකු සැඩ ජල පහරකට හසුවී මෙම අනතුරට මුහුණ දී තිබේ.ඒ අනුව තවදුරටත් අතුරුදන්වී සිටින එක් කාන්තාවක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment