ගෑස් ඉල්ලා අදත් මාර්ග හරස් කරති

107


අද දිනයේත් දිවයින පුරා ගෘහස්ථ ගෑස් ඉල්ලා ප්‍රදේශ රැසක ජනතාව ගෑස් සිලින්ඩර වලින් මාර්ග හරස් කරමින් උද්ඝෝෂණ පවත්වති.මේ වන විට කොළඹ ආමර්වීදිය හන්දිය ප්‍රධාන මාර්ගය,බ්ලූමැණ්ඩල් පාර සහ හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දිය 138 බස් මාර්ගය හරස් කරමින් ජනතාව විරෝධතාවයේ නිරතව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment