ගෑස් කරදර වෙනුවට දර එයි

246
ගෑස් කරදර වෙනුවට දර එයි

ගෑස් ටැංකි පුපුරා යෑමත් සමඟ රට තුළ ඇති වූ ගෑස් හිඟය හේතුවෙන් ජනතාව මහත් අසීරුතාවකට පත්ව සිටින අතර සේයාරුවෙන් දැක්වෙන්නේ බත්තරමුල්ල, වික‍්‍රමසිංහපුර ප‍්‍රදේශයේ වෙළෙඳසලක ගෑස් වෙනුවෙන් විකල්පයක් ලෙස දර අලෙවි කරන අයුරුයි.

advertistmentadvertistment
advertistmentadvertistment