ගෑස් ගැන පරීක්ෂණ වාර්තාව හෙට

97


මොරටුව විශ්ව විද්‍යාලයේ විද්වත් කමිටුව විසින් පරීක්ෂාවට ලක් කළ ගෘහස්ථ ගෑස් සංයුතිය සම්බන්ධ නියැදි 12ට අදාල වාර්තාව හෙට පාරිභෝගික අධිකාරියට ලබාදෙන බව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment