ගෑස් ගින්නකින් ගාල්ලේ හෝටලයකට බරපතලයි

263

ගාල්ල සමුද්‍ර මාවතේ හෝටලයක ගෑස් උදුන පුපුරා අද (16) අලුයම ගිනිගෙන ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
උදැසන ආහාර පිළියෙල කිරිම සඳහා අලුයම පහයි තිහට පමණ ගෑස් උදුන දල්වා ඇති අතර ඒ සමගම රෙගියුලේටරය අසලින් පිපිරි ගින්නහට ගෙන ඇතගපසුව ගාල්ල නගර සභාවේ ගිනි නිවිම් ඒකකය පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කරන ලදි.
මෙම ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැති අතර හෝටලයේ දේපලවලට බරපතල හානි සිදුව ඇතගගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment